ගැබිනි රාජ්‍ය සේවිකාවනුත් අද පැමිණීම අනිවාර්ය කරයි

gabinimaw

රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි  පැවසීය.

ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවය.

කෙසේ වෙතත් ආයතන සංග්‍රහයේ ඇති වරප්‍රසාද නිවාඩු එම නිලධාරිනියන්ට ලබා ගත හැකි බවත් ඊට අමතර නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නම් ආයතන ප්‍රධානියාට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.

එමෙන්ම පළාත් අතර සංචරණ සිමා පැවතියද, සෑම නිලධාරියකුම අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු අතර ඒ සඳහා නැවත ආයතන මගින් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බවද හෙතෙම කිවේය.

sri lanka xxx,sri lanka xxx video,sri lanka xxx videos,sri lanka xxx sex,ca sri lanka,ca sri lanka student login,ca sri lanka exam results,ca sri lanka login,ca sri lanka exam time table,ca sri lanka past papers,ca sri lanka webinars,ca sri lanka study pack download,sri lanka sex,lanka sex,sri lanka sex video,sri lanka sex videos,lanka sex video,sri lanka sex vedio

Related posts