ගෑස් වංචාව අහවරයි

litrogas

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අලුතින් හඳුන්වාදෙන ලද ලීටර් 18 හයිබ‍්‍රිඩ් ගෑස් සිලින්ඩරයේ මිල පහත දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 1150ක් විය යුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබින.

ලීට්‍රෝ ගෑස් සමාගම විසින් හදුන්වාදෙන ලද එම ගෑස් සිලින්ඩරය සම්බන්දයෙන් දැඩි විවේචන එල්ල වූයේ එහි බර අඩු කර මිල ඉහල දමා ඇති බව කියමිනි.

gossip lanka c, lanka news web sinhala, trincomalee, hiru gossip lanka news, ella sri lanka, gossip lanka c news, sri lanka tourism, lanka c news sinhala, sri lanka airport, sri lanka time now,
gossip lanka sinhala news, hikkaduwa, sri jayawardenepura kotte, polonnaruwa, sri lanka gossip, latest news in sri lanka, gossip lanka hot,
lanka cnews, galle sri lanka,

Related posts