ජායි සහ ගෝලයෙකු අත්අඩංගුවට

arest

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වු නීල් නැමැත්තාගේ සහෝදරයා වන ජායි සහ ඔහුගේ තවත් ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ භට කණ්ඩායමක් විසින් කටුනායක හා සීදුව යන ප්‍රදේශ වලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

 

Related posts