ඩෙල්ටා සැක තවත් දහයක්

corona

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බවට බවට සැකකෙරෙන රෝගීන් තවත් 10 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මින් පස්දෙනකු වාර්තාවී ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් යැයිද හෙතෙම සඳහන් කළේය .

ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ 38 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් දිවයිනේ විවිධ ස්ථාන වලින් මෙයට පෙර සොයා ගනු ලැබූහ.

 

 

breaking news sri lanka, lanka ads personal, lanka c, daily news sri lanka, dambulla, nuwara eliya hotels, sri lanka news sinhala, sl time,
sri lankan models, hambantota, sri lanka news today, kandy hotels, lanka truth, sri lanka people, sri lanka ads, today jaffna news,

Related posts