තවත් කොරෝනා මරණ 171ක්

corona-wattu

කොවිඩ් ආසාදිතවූ තවත් 171 දෙනකු  (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(17) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,434 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 102 දෙනෙක් සහ කාන්තාවෝ 69දෙනෙක් වෙති.

 

Related posts