තවත් කොවිඩ් මරණ 40 ක්

corona death count sri lanka

මෙරටින් තවත් කොවිඩ් ආසාධිත මරණ 40 ක් තහවුරු වී තිබෙනවා.

ඒ සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,391 දක්වා ඉහළ ගියා.

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 1453 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පියව ගියා.  සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 39,584 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 25,741 ක්.

Related posts