තවත් සැක තුන්දෙනෙක්

කොවිඩ් 19 වෛසරය වැලඳුණ බවට සැක කරන පෙම්වතුන් යුවළක් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති බව සදහන් වෙයි.

තරුණයා ඉතාලියේ සේවය කරමින් සිට මෑතකදී දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

පෙම්වතිය  ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා.

වෛසරය වැලඳුණ බවට සැක කරන තවත් තරුණයෙක් හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

Related posts