තැන තැන නගර හුදකලාවෙයි

curfew
කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා දැමීමට දින කිහිපයක සිට ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාව කටයුතු කරමින් සිටිති.

රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ.

වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස් ඇති අයුරු ඡායාරූපවලින් දැක්වෙයි

Related posts