දඹදිව සංචාර නවතී

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගත් බව සඳහන් වේ.

Related posts