පෙරියමුල්ල ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙන් අත්අඩංගුවට

death

මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයට පැමිණි පුද්ගලයින්  මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේදී හෝටල් හිමිකරු සහ සේවකයින් එය වැළැක්වීමට උත්සහ ගැනීමේදී  ඇති වූ ගැටුමේදි  පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්  අත්අඩංගුවට ගෙන තිබේ.

බරපතළ ලෙස තුවාල ලැබු පුද්ගලයින් සිව්දෙනෙකු  මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර 36 හැවිරිදි ගනේවැල්පොල, කැකිරාව ප්‍රදේශයේ පදිංචි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකරුවන් අද(11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Related posts