බටර් සොරාගෙන වෙඩි කයි

bater

කළුතර බඩු ගබඩා පාරේ පිහිටි සතොස ශාඛාවෙන් රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොකරම් කළැයි කියන සැකකරුවකුට දකුණු කළුතර පොලිසිය වෙඩි තබා ඇති අතර කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටින ඔහු අගෝස්තු මස 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා  නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර නාගොඩ ප්‍රගති මාවතේ පදිංචි තැනැත්තෙකි.

කළුතර සතොස ශාඛාවට පොරේදා (31) පැමිණ ඇති සැකකරු රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොකරම් කර ගෙන යාමට උත්සාහ කිරීමේදී අල්ලා ගත් බවට එහි කළමනාකාරිනිය වන දන්කොලුවගේ රූපවතී යන අය දුරකථනයෙන් දකුණු කළුතර පොලිසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව පොලිස් නිලධාරීන් එහි යන විට සැකකරු සතොස පරිශ්‍රයෙන් පැන ඒ අසල ස්ථානයක සිට ඇත. පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු පොලිස් සැරයන් (55284) අල්විස් මහතාට බොතල් කටුවකින් ඇන ඇති බවත් එම අවස්ථාවෛ් එහි සිටි උප ​පොලිස් පරීක්ෂකවරයා මොහුගේ පාදයට වෙඩි තබා ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

,ca sri lanka past papers,ca sri lanka webinars,ca sri lanka study pack download,sri lanka sex,lanka sex,sri lanka sex video,sri lanka sex videos,lanka sex video,sri lanka sex vedio,lanka sex videos,sri lanka sex..com,island cricket,sri lanka map,sri lanka map png,sri lanka map vector,sri lanka map sinhala

Related posts