මත්පැන් අළෙවිසැල් පස්වරු 6.00 ට වැසෙයි

mathpan hal

’කොවිඞ් 19’ අවදානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂණ පියවරක් ලෙස සියලූම මත්පැන් අළෙවිසල් අද සිට නැවත දැනුම් දෙන තෙක් පස්වරු 6.00 ට වැසිය යුතු යැයි කොවිඞ් පැතිරීම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සුරාබදු නීතියට අනුව මත්පැන් අළෙවිසල් රාත‍්‍රී 9.00 ට දක්වා විවෘතව පවතී.

Related posts