මීගමුවේ අවන්හලක කොරෝනා

coronaupdates

මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව ආසන්නයේ සුපිරි අවන්හලක සේවකයින් 10 දෙනකුගන් අට දෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මීගවුව මහනගර සභා සෞඛ්‍ය අංශ කියයි.

මෙහි සේවකයකුට තදින් උණ වැළඳීම නිසා රෝහලට අතුළත් කිරීමෙන් පසු සිදු කළ පරික්ෂණයේදී ඔහුට කොරෝනා රෝගහ වැළඳී ඇති බවට තහවුරුවී ඇත.

අප්‍රේල් 7 වැනි දා සිට මෙම අවන්හලට පැමිණි පිරිසක තම සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

Related posts