රථ වාහන තදබදය අවම කිරීමට යුධ හමුදාව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා යුධ හමුදාව අද සිට පොලිසියේ සහායට එක් කරීමට උපදෙස් ලබාදී තිබෙනවා.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරු 7 සිට 10 දක්වා ද, සවස 4 සිට 7 දක්වා යුධ හමුදා පොලිසියේ නිලධාරින් රථ වාහන හැසිරවීමේ රාජකාරියට අනියුක්ත කරන බව ද සදහන් කරයි.

 

Related posts