රන්ජන් කර ඇති බොරුව හිරු එළිකරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බොරුවක් ලෙස කර ඇත්තේ බොරු කොණ්ඩයක් දමාගෙන සිටීම පමණක් බව සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ සිටිනා මන්ත‍්‍රීවරුන්ට සාපේක්ෂව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කර ඇත්තේ ඉතා සුළු දෙයක් බවත් ඉදිරි මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට එය හේතුවක් නොවනු ඇති බවත් වැඩිදුරටත්  පවසයි.

 

Related posts