රෝහණ විජේවීරගේ පුත්‍රයා පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

රෝහණ විජේවීර සහ චිත්‍රාංගනී විජේවීරගේ පුත් උවිඳු විජේවීර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව සදහන් වනවා.

තමන් වඩාත් කැමැත්ත දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බවත් කොළඹින් හෝ හම්බන්තොටින් තරගබිමට පිවිසෙන යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් උවිඳු එයටද කැමැත්ත පළ කර නැහැ.

සබැදි පුවත්

විජේවීරගේ පුත්‍රයා වුනාට ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නෙවෙයි

 

Related posts