‘ලැම්ඩා’ ඩෙල්ටාටත් වඩා වේගවත් ඊටත් වඩා මාරාන්තිකයි

corona-lamda

‘ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජයෙන් හඳුනාගත් ලද මෙම ප‍්‍රභේදය මේ වන විට රටවල් 100ක පැතිරී ගොස් ඇතැයිද එම සංවිධානය කියා සිටියි.

‘ලැම්බ්ඩා’ යනු ලතින් ඇමෙරිකාවෙන් මතුවුණු ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභේදයයි. මෙහි ආරම්භය පේරු රාජ්‍යයෙනි. ‘ලැම්බාඩා’ විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇත.

මෙම ලැම්ඩා ප්‍රභේදය පවතින ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යන බවත් ඊට ද වඩා මාරාන්තික වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ප‍්‍රභේදය පාලනය එන්නත්වලට පවා සිදු කල නොහැකි බවයි.

Related posts