වනාතේ අරුණි හෙරොයින් සමඟ මාට්ටූ

arrest search

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරම්කාරියක් හා තවත් පුද්ගලයෙක් ජා ඇළ, කොටුගොඩ ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 225ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රු ලක්ෂ 868,900ක මුදලක් ‘ ඊයේ (19) සවස 2.30ට පමණ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සොයාගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කාරියක් වන “වනාතේ අරුණි” නැමති 26 හැවිරිදි තරුණියක සහ 29 හැවිරිදි ඇගේ පෙම්වතා බවට තොරතුරු ලැබී තිබේ.

 

lanka, jaffna news, hiru gossip lanka, kandy, lanka news web, sri lanka population, nuwara eliya, colombo sri lanka, tamilwin sri lanka news, negombo,
sri lanka language, sri lankan news, lanka news, anuradhapura, jaffna, colombo stock exchange, daily mirror sri lanka,

Related posts