විදේශ ඇමති අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයි

jiniwa

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය ඇමතීමට නියමිතයි.

පසුගිය ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය සපයන ලද යෝජනා දෙකකින් ඉවත්වීමට වත්මන් රජය ගෙන ඇති තීරණය එහිදී ඔහු විසින් ප්‍රකාශයට පත්කරනු ඇති.

 

Related posts