සාගතයකට ඉඩ තියන්නේ නැහැ

basil-rajapaksha

රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කෘෂිකර්ම හා අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමග පැවති සාකච්ඡාවකදී දැනුම්දී තිබුණේ, අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල්වලට අමතරව නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යපාති සඳහා තවත් රුපියල් මිලියන 25,000 ක් වෙන්කර ඇති බවයි.

අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන අතර කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නිර්ක්ෂණය කර මුදල් වෙන් කර දීමට තීරණය කර ඇති බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

Related posts