සූම් වලින් සුන්වෙන්න ගිය පිටබැද්දර සිසුවිය

පිටබැද්දර ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

Related posts