තමන් සහ තම පවුලේ පිරිස ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත ගියේ විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා වීමට නොව එම බංකරය පරීක්ෂා කිරීම සඳහා බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය සිකුරාදා අමෙරිකානු ජනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ජනපති ට්‍රම්ප්  කියා සිටින්නේ එය  පරීක්ෂාවක් පමණක් බවයි.

Similar Posts