119 සමග සෙල්ලම් කළ තරුණියක් මාට්ටූ

aresst

දංකොටුව පොලීසියට ප්‍රහාරයක් එල්ල වන බවට හදිසි ඇමතුම් අංශයට (119) බොරු ඇමැතුමක් ලබාදුන් 25 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

සිය වැඩිමල් සොහොයුරිය ගේ දුරකතන උපයෝගි කරගෙන සැකකාර තරුණිය මෙම ව්‍යාජ ඇමතුම ලබා දී ඇති බවද හෙතෙම කීය.

Related posts