CCTV ගැලවූ කැළණියේ සිසුන්ට නීතිය ක්‍රියාත්මක කරිමට යයි

කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා සිසුන් පිරිසක් ගලවා ඉවත් කිරීමේ සිදුවීමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ වනවිටත් හඳුනාගෙන ඇති ඊට සම්බන්ධ සිසුන්ට විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක බව කැලණිය විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කරයි.

Related posts