COVID-19 මැකෝ සීරුවෙන් තබයි

නව කොරොන වයිරස් COVID-19 ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්වයක් තුළ මෙරට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට එයින් කිසියම් බලපෑමක් විය හැකිදැයි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

ලංකාවට මෙතෙක් එවැනි අවධානමක් නැතැයි අදාළ බලධාරීන් පැවසුවද ඒ පිළිබඳව සෝදිසියෙන් සිටීමේ වැදගත්කම මැතිවරණ නිරීක්ෂකයින් විසින් පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.

Related posts