X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට

epress

X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ආරම්භ වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම සඳහා ගලවා ගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැලසීමට නාවික හමුදා වි⁣ශේෂ කණ්ඩායමක් අද පෙරවරුවේ නෞකාවට ඇතුළු විය.

Related posts