කොන්ක්‍රීට් ටවුමේ තුරු සෙවනේ වැලන්ටයින් සමරමු

කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් පිරුණු හැව්ලොක් ටවුමේ ගස් කොළන්  තියෙන තැනක් කියන්නෙත් ලොකු දෙයක්.

නිස්කලංක, රොමාන්තික ක්ෂේම භූමියක් විදියට හැඟෙන මේ හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එක වැලන්ටයින් දිනයේ සැමරුමකටත් ඉතාම කදිම නවාතැන්පොළක්.

හැව්ලොක් ටවුමේ ප්‍රධාන පාරට  ඇතුළට වෙන්න තියෙන හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එකේ ගේට්ටුවෙන් ඇතුළු වුනහම දැනෙන දෙයක් තමයි ජනාකීර්ණ ටවුම මැද්දේ හැංගුණු දිව්‍යමය පාරාදීසය මෙය තමයි කියලා.

කෑම බීමත් , වයිනුත්  තිබෙන නිසා වැලන්ටයින් දවසේ හවස පෙම්සුව විදින්න ආදරේ සැමරුම් සිහිපත් කරන්න කොන්ක්‍රීට් වනන්තරේ මීට වඩා හොඳ තැනක් තියෙනවද?

The Havelock Place Bungalow

6-8, Havelock Place, Colombo 05

  • Call 0112585191
  • Open 7 AM to 10 AM (breakfast), 12 Noon to 3 PM (lunch), 3 PM to 6.30 PM (snacks), 7 PM to 10 PM (dinner)

    Directions

    Havelock Place is the road next to the Laugfs petrol shed. The HPB is right at the end opposite Capello Salon. Walk in, turn left and walk up the wooden walkway to get to the restaurant.

Related posts