පොලිසිය හා රංගන ශිල්පීන් එකතුව ජනතාවට දිවා ආහාර පාර්සල්

කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන මෙම කාල සීමාව හේතු කොටගෙන දින 3 ක් පුරාවට ශ්‍රී ලංකාව තුල බල පැවැත්වෙන සංචරණ නීති හේතුවෙන් එදිනෙදා රැකියාවල නියුතු වෙමින් ජීවිතය ගැට ගසා ගත් සාමාන්‍ය මිනිස්සුන් වෙළෙඳ ස්ථාන සහ කඩ සාප්පු වසා ඇති පසුබිමක ඇතිව ඇති තත්ත්වය තේරුම් ගත් ශ්‍රී ලංකා පොලීසිය කලා කරුවන් සමග එක්ව ප්‍රවීණ රංගන ශිල්පී චන්දික නානයක්කාර මහතා හා පිටකොටුව පොලිස් ස්ථානාධිපති හා එක්ව එම කාර්ය මණ්ඩලය  ඉරු දින අසරණ භාවයට පත් ජනතාව වෙනුවෙන් දිවා ආහාර පාර්සල් බෙදාදීමේ මහගු ප්‍රජා සත්සත්කාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

Related posts