කුසල් හා අවිශ්කගෙන් ශතක

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබා ගැනීමට සමත් වුණි.

විශිෂ්ඨ පිති හරඹයක නිරත වූඅවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 119 ක් ලබා ගත්තේය.

තරගය පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේයි.

Related posts