කොදෙව්වන්ට එරෙහි තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ලෙස දිමුත් කරුණාරත්නගේ – නායක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක,  වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාර ඇතුළත්ව ඇත.

තරග 3 කින් සමන්විත තරගාවලියේ පළමු තරගය ලබන 22 වන දා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

 

Related posts