මාලිංග විසි වෙයිද ? අද තීරණාත්මකයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අද පන්දුවාර 20යි 20 තරගය කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට වැදගත් වනවා.

අද තරගයද පරාජය වී තරගාවලිය පරාජය වුවහොත් ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇති.

Related posts