යුරෝපයේ ගුවන් තොටුපොළ හරහා ගමන් ගන්නා මගීන් වෙත සිය ගමනාන්ත වෙත යාමට අවශ්‍ය කරන COVID-19 පරික්ෂාවන්හි ඍණාත්මක ප්‍රතිඵල සහිත වාර්තා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව
යුරෝපයේ පොලිස් ආයතනය වන යුරෝපෝල් පවසයි.

එක් සෘණාත්මක ප්‍රතිඵල වාර්තාවක් යූරෝ 300ක් එනම් රුපියල් 70,000ක පමණ මුදලකට ලබාදීම සිදුවන බව සදහන් වෙයි.

මෙම කණ්ඩායම ස්පාඤ්ඤයේ සහ නෙදර්ලන්තයේ සිට ක්‍රියාත්මක වෙමින් අන්තර්ජාලය සහ පණිවුඩ ක්‍රම හරහා සම්බන්ධ වෙමින් මෙවැනි COVID-19 සෘණාත්මක ප්‍රතිඵල වාර්තා අවශ්‍ය පිරිස් වෙත ඒවා සපයමින් සිටින බව අනාවරණය වී ඇත.

Similar Posts