ශ්‍රි නිග්‍රෝධාරාමයේ සිල් සමාදම්විමේ පිංකමක්

sil

වෙසක් පුන් පොහෝය නිමිති කරගෙන හැටන් ප්‍රදේශයේ උවසි උවැසියන් විශාල පිරිසක් සිල් සමාදම්විම සදහා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයට පැමින සිටින ලදි.

වසර තුනකට පසුව මෙවර වෙසක් පුල් පොහෝ දිනයේ ප්‍රදේශයේ උවසි උවැසියන් දෙසියකට අධික පිරිසක් සිල් සමාදම් විම සදහා විහාරස්ථානයට පැමින සිටින බව හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

Related posts