අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට විරෝධතාවක්

aragala

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින පිරිසක් නීතිඥයන් මාර්ගයෙන් මරදාන පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරීමට විරෝධය දක්වමින් ගෝල්ෆේස් අරගල භූමියේ පිරිසක් හා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශවාසීහු පිරිසක් අද (23) පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය මංසන්ධියේ දී විරෝධතාවයක නිරත විය.

Related posts