ඇමති 10ක් අද දිවුරුම් දෙති

SRI LANKA-POLITICS-VOTE

කැබිනට් අමාත්‍යවරුන් දසදෙනකු ජනාධිපති ඉදිරියේ අද (20 )දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු ,මනුෂ නානායක්කාර,, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර,ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා,ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ,ටිරාන් අලස්යන මහත්වරුන් මෙසේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත.

Related posts