ඉන්ධන නැව් තුනට කෙසේ හෝ මුදල් ගෙවන්න

ranil

රුසියාව සහ යුක්‍රේනය අතර ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලය ඩොලර් 115ක් දක්වා ඉහළ යෑමට හැකි බැවින් පැරණි මිලට ඇණවුම් කරන ලද ඉන්ධන නැව් තුන සඳහා කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

Related posts