ඉන්ධන නැහැ – පෝලිම්වල රැඳී නොසිටින්න

oil-end

ඉන්ධන නෞකාවක් එන දිනයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දන්වා සිටී.

අලුත් බොරතෙල් නෞකාව පැමිණෙන තෙක් පිරිපහදු කටයුතු තාවකාලිකව නවතා දමන බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

නෞකාවේ ප්‍රමාදය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

 

Related posts