ඉන්ධන පිරවුම්හලකදී පුද්ගලයෙකු ඝාතනය කරයි

death

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී 28 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ඇතිවූ ආරවුලකින් පසුව අනතුරුව තුවාලකරුව වතුපිටිවල රෝහල ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Related posts