ඖෂධ හිඟයෙන් සැත්කම් නවතී

richway

මෑත ඉතිහාසයේ මුල්වරට රිජ්වේ ආර්යා ළමා රෝහ‌ලේ අක්ෂි සහ සැලසුම් කළ සැත්කම් සියල්ල පෙරේදා (29) සිට නතර කිරීමට සිදු වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති පැවසීය.

රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් රජය විසින් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී බරපතළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

හෘද රෝග සඳහා අවශ්‍ය ඖෂධ මෙන්ම ශල්‍යකර්ම සඳහා අවශය ඖෂධවල දැඩි හිඟයක් පවතින බවද රෝහල් බලධාරීන් සඳහන් කළේය.

Related posts