ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 22ක් ගැන නීතිපතිගෙන් උපදෙස්

law

පසුගියදා කොල්ලුපිටිය “මයිනා ගෝ ගම” සහ ගාලුමෝදර “ගෝඨා ගෝ ගම” යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22ක ගේ ප්‍රකාශ සටහන් කරගෙන සාක්ෂි ඇතිනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

Related posts