දූෂණ චෝදනා ඇති දේශපාලඥයින් රටින් පනින්න සුදානමක්

air

දූෂණ චෝදනා සහ නඩුවලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලකයින් රටින් පළායාමට සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුණා.

නීතිඥවරුන් පිරිසක් විසින් ඊයේ පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී නීතිපතිවරයා හමුවී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි නීතිඥ සුනිල් වටගල පැවසුවේ.

Related posts