ධම්මික පෙරේරා අද දිවුරුම් දෙයි June 22, 2022 Daily Reporter ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා අද (22) කතානායක ඉදිරියේ දිවුරුම්දීමට නියමිතයි. ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවට වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කරයි.