පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගයේදි ලකුණු 63 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිලට කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණියි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ චරිත් අසලංක නොදැවී ලකුණු 53ක් රැස්කර ගැනීමට සමත් විය.

Related posts