බිත්තර නැතිනම් කොස් ඇට කන්න

බිත්තර මිල ඉහළ යාම හමුවේ බිත්තර ආහාරයට ගැනීමට නොහැකි නම් ඒ වෙනුවට කොස්ඇට 10 ක් ආහාරයට ගැනීමෙන් නිසි පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.

ආහාර පිසීමේදී ඒ පිළිබද වැඩි අවදානයක් යොමු නොකිරීම හේතුවෙන් එහි ඇති පෝෂණ සංඝටක විනාශ වී යන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

Related posts