බේබි සබන් 175යි.. සන්ලයිට් 140යි.. April 25, 2022 Daily Reporter වෙළඳපලේ සබන් වල මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. සන්ලයිට් වර්ගයේ සබන් කැටයක් රුපියල් 140 දක්වාද බේබි සබන් කැටයක් රුපියල් 175ක් දක්වාද ලයිෆ්බෝයි වර්ගයේ සබන් කැටයක් 145 දක්වාද ඉහළ ගොස් ඇත.