රත්නපුර කළවාන ප්‍රදේශයේ නිව්මෝනියා රෝගීන් වැඩිවෙයි

newmoniya

රත්නපුර කළවාන ප්‍රදේශයෙන් නිව්මෝනියා රෝගීන් දැඩි වශයෙන් හමු වී තිබේ .

මේ වන විට රත්නපුර රෝහලට රෝගීන් 50 කට වැඩි පිරිසක් ඇතුළත් කර තිබේ.

මේ රෝගී තත්වය සදහා ඖෂධ රටේ පවතින බවත් මේ රෝගී තත්වයෙන් ආරක්ෂා වන ලෙසටත් මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියි.

Related posts