ලිට්රො ගෑස් සමාගමෙන් දුරකථන අංකයක් December 1, 2021December 1, 2021 Daily Reporter හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත හදිසි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව දුරකථන අංකය වන්නේ 1311යි.