ලෝක බැංකුවෙන් මහ කන්නෙට යූරියා June 1, 2022 Daily Reporter මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ආධාර කිරීමට ලෝක බැංකුව පොරොන්දු වුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.