විපක්ෂයෙන් සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් ගෙවතු වගා කරයි

gewathu-wagawa

“අපිට තියෙන්නේ අපේ ජනතාවට වුවමනා ආහාර ලබාදෙන්න. මුදල් නැත්නම් ඒකටත් ආධාර කරන්න. වැඩසටහන ආරම්භ කරලා
රටම එකතු කරගෙන යන්න ඕන. කොට්ඨාස මට්ටමින් මේක කරන්න බලන්න. විපක්ෂයෙන් සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් ගෙවතු වගා කරනවා. ඒක හොඳයි.”

“අපි ඒකත් මෙතනට එකතු කරගමු. එතකොට ඒ අයට නැති සහයෝගය මෙතැනින් ලබාදෙන්න පුළුවන්. ඉඩම් නැත්නම් ඇමති බන්දුල ගුණවර්ධන කියලා තියෙනවා ඉඩම් ලබාදෙනවා කියලා. කෘෂිකර්ම ඇමතිත් සහය දෙයි. වාරිමාර්ග ඇමතිත් සහය දෙන්න සූදානම්. පක්ෂ දෙකේ වැඩසටහනත් මෙතනට එකතු කරගෙන අපි ඉදිරියට යමු.”

Related posts