සාමකාමී විරෝධතා වලට තමන්ගෙන් බාධාවක් නැති බවත් රජයේ දේපළ අත්පත් කරගැනීම නොකරන ලෙසත් ජනපති රනිල් වික්රමසිංහ දන්වා ඇත. විහාර මහදේවී උයන – නවනගර ශාලාව – හයිඩ් පාක් – කැම්බල් පිටිය විරෝධතා සඳහා පවරන බවද ඔහු දන්වා සිටියි.
මේ බව පැහැදිලි කිරමින් ජනපති මාධ්යඅංශය නිකුත් කළ නිවේදනය පහතින්
විරෝධතා සදහා අවසර දෙන ස්ථාන නම් කරයි
